කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්යන්තරයේ ඇති අනවශ්ය තෙල්(සීබම්) , White heads, Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න. එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.
Cash on delivery
WhatsApp: +94 70 764 7640


0 Comments