"ඖෂදීය කේෂ වර්ධනී තෛලය" භාවිතා කර සතියක් තුල දී ඔබේ කොන්ඩය
අගල් 2-3ක් දක්වා දිගු කර, කොන්ඩය වැටීම වනවතා ලස්සන දිගු
පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද ??
මෙන්න ඒ සඳහා
නොවරදින විසඳුම. කේශ වර්ධණී තෛලය හා ෂැම්පු, කන්ඩිෂනර්
100% ක් ප්රතිඵල සහිතයි.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB
LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස
කෙස්,
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගු
කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම
නවතාලයි.
●හිස්හොරි ඇතිවීම
පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම
නවතාලයි.
සතියට තුන්වරක්
හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා
හරින්න. (අධික ලෙස පීනසය ඇත්නම් රාත්රී කාලයේදී භාවිතා නොකරන්න)
100 ml එකක මිල 499/=
2. කේශ වර්ධණී
ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා
ප්රභල හිසකෙස්
වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය
අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත්
කරයි.
තෙත හිසකෙස් මත
ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
3. කේශ වර්ධණී
කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා
ප්රභල හිසකෙස්
වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය
අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය
කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල
හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින්
සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කර වෙනස
වටහාගන්න..
කාන්තා පිරිමි
දෙපාර්ශවයටම සුදුසුයි
නිවසටම ගෙන්වා ගත
හැක.
Call / WhatsApp / Messenger
070-764 764 0


0 Comments